gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩෙස්මනුයි, ගාමිණීයි මෙලොව හැරයයි

කලා ලොවේ ආදරණීය කලාකරුවන් දෙදෙනෙකු වන ප්‍රවීණ ගායන ශිල්පී - ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා හා ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභවප්‍රාප්ප වී තිබේ.
 
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වූ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා 77 වැනි පසුවූ අතර, යන්න රට වටේ, චූඩාමාණිකේ බලාලා ඇතුළු අතිජනප්‍රිය ගීත රැසක් ඔස්සේ පරම්පරා කිහිපයකම රසික රසිකාවියන් ගේ ඉමහත් ආදරයට පාත්‍ර විය.
මිය යන විට 66 වැනි වියේ පසුවූ ගාමිණී අම්බලන්ගොඩ මහතා 2016දී හදිසි අනතුරකට ලක්වීමෙන් පාදයක කොටසක් අහිමි විය. 
 
සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයෙන් කලාවට සම්බන්ධ වූ ඔහු රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල හා රාජකපුරු වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය වල මෙන්ම ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකද සිය රංගන හැකියාවන් විදහා දැක්වූයේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka