ජනමත විචාරණයක් පවත්වා අවුරුදු දෙකකින් කාලය වැඩිකරගන්නා ලෙස ජනපතිට යෝජනාවක් ඇවිත් (VIDEO)
කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයා එසේ පැවසූ බවද ඔහු පැවසීය.
ජනතාවට මෙම අසීරුතාව වැටහෙන් බව ජනාධිපතිවරයා පවසා සිටියේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.
ජනමත විචාරණයක් පවත්වා අවුරුදු දෙකකින් කාලය වැඩිකරගන්නා ලෙස ජනපතිට යෝජනාවක් ඇවිත් (VIDEO)
2022-01-09T20:12:00+05:30
Gossip Lanka Hot News





