gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන විශේෂඥයෙක් හදිසියේම ලංකාවට එයි!

චීන විශේෂඥයෙකු මෙරටට පැමිණීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රය පරීක්ෂා කර කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි.

ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.

මෙම වසරේ මැයි මාසය දක්වා ගල්අඟුරු තොග ප්‍රමාණවත්ව ඇතැයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka