ආණ්ඩුවට ගහපු සුදන්තට සිඅයිඩියෙන් එන්න කියයි (VIDEO)
සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදන්ත තිලකසිරි මහතා හට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (සී.අයි.ඩි) වෙතින් කැඳවීමක් කර ඇත.
ඒ එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට අදාළවය.
ආණ්ඩුවට ගහපු සුදන්තට සිඅයිඩියෙන් එන්න කියයි (VIDEO)
2022-01-13T14:07:00+05:30
Gossip Lanka Hot News





