‘පොහොර හොරා කටෙන් දැනේ..!’ චීන අසූචි පොහොර නැවෙන් හොරා කාපු අය එළියට එයි! (VIDEO)
චීන අසූචි පොහොර නැවට මේ වනවිට ඩොලර් ලක්ෂ 69ක් ගෙවා ඇති බවත්, පසුගිය දින කිහිපයේ ඇමැතිවරුන් කී කතා හරහා මෙම පොහොර නැව ගෙන්වීමට වුවමනාව තිබූ ඇමැතිවරුන් සම්බන්ධයෙන් වැටහීමක් ලබා ගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කළ ශාක නිරෝධායන ආයතනය සම්බන්ධයෙන් පවා මෙම ඇමැතිවරුන් සැක මතු කරන බවකි.
‘පොහොර හොරා කටෙන් දැනේ..!’ චීන අසූචි පොහොර නැවෙන් හොරා කාපු අය එළියට එයි! (VIDEO)
2022-01-12T12:41:00+05:30
Gossip Lanka Hot News




