දේශපාලකයන්ට හූ කියන උදවිය හොයන්න බුද්ධි අංශ යොදවයි
රජයේ ප්‍රභූවරුන්ට මහ මඟදී හූ කියන පුද්ගලයින් සහ ප්‍රභූවරුන් සහභාගිවන රැස්වීම් වලදී හූ කියන පුද්ගලයින් ගැන තොරතුරු සොයා බැලීමේ වගකීම බුද්ධි අංශයට භාරදී තිබේ. ඒ අනුව යම් දේශපාලන ප්‍රභූවරයෙක් සහභාගිවන රැස්වීමකදී හූ තැබීමේ සූදානමක් තිබේනම් ඒ බවට තොරතුරු කල්තියා දැනුම් දෙන ලෙස උසස් නිලධාරීන් විසින් බිම් මට්ටමේ සිට තොරතුරු රැස්කරන බුද්ධි නිලධාරීන්ට දැනුම් දී ඇත.
දේශපාලකයන්ට හූ කියන උදවිය හොයන්න බුද්ධි අංශ යොදවයි
2022-01-12T11:59:00+05:30
Gossip Lanka Hot News





