ඩයනා ගමගේ ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන යයි….
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මෛත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීම සඳහා ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන ගොස් තිබේ. ඇය සඳහන් කරන්නේ තම නිවසේ ගෑස් අවසන් වූ පසු ගෑස් සොයා පාරට බැස්ස බවයි.
පැලවත්තේ පිහිටි බෙදුම් හලක ගෑස් ඇතැයි ආරංචි වී එහි යන විට ම ගෑස් ඉවර වී තිබූ බවද ඉන්පසුව අතුරුගිරියේ ඇතැයි ආරංචියට එහි ගිය බවද ඇය සඳහන් කළාය.
අතුරුගිරියට යද්දී ගෑස් ලොරියක් යනු දැක එය පසුපස ගොස් ඔරුවල ප්‍රදේශයේදීයි බෙදුම් හලකට ලබා දෙන විට ම මුදල් දී ගෑස් ලබාගත් බවද ඇය පැවසුවාය.
ඩයනා ගමගේ ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන යයි….
2022-01-09T11:43:00+05:30
Gossip Lanka Hot News





