gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුසිල්ගේ ඇමතිකම SB එපා කියයි; SM කෘෂි අමතිකමට පස්සගහයි

සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය එස්.බී. දිසානායක මහතාට ලබාදීමට යෝජනා වී ඇතත් එය ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.
 
ඊට හේතු ගණනාවක් රජයේ ඉහළ තැන්වලට දන්වා ඇතත් ඒ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
 
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් එම කණ්ඩායම් අතර තවදුරටත් සාකච්ඡා පවතින බවද පැවසේ.
 
මේ අතර, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍ය ධූරය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට ලබාදීමට යන බවටත් වාර්තා පැතිර තිබේ.
 
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවයි.
 
චන්ද්‍රසේන මහතා එම අමාත්‍ය දූරය ලබා ගැනීමට දැඩි අකමැත්තක් දක්වන බවද මේ අතර වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka