gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චමල්ට ගමේදීම විරෝධයක්! හිමිනමක් සමග උණුසුම් කතාබහක්! හාමුදුරුවන්ගේ කටට මම බය නෑ! (VIDEO)

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට හිමිනමකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. සූරියවැව ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම විරෝධයේ එල්ල ඇත්තේ පන්සල් ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක දී ය.

එහිදී අමාත්‍යවරයාගේ පොලිස් ආරක්ෂකයන් විසින් භික්ෂූන් වහන්සේගේ එම ස්ථානයෙන් ඉවතට ගෙන යනු දක්නට ලැබිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka