gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝච්චි ස්ට්‍රයික් එකෙන් ජනතාව නන්නත්තාරයි... බලධාරීන්ට හෙණ ඉල්ලයි... දරුවෙකුත් අරන් තාත්තා කෙනෙක් යන කෝච්චියේ අඩමානෙට එල්ලෙයි - (VIDEO)

හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වීම හේතුවෙන් මගී ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවල සිටි මගීන් බලධාරීන්ට දෙස්දෙවොල් තබමින් හැසිරෙන ආකාරයක්ද දැකගත හැකි විය.

පැමිණ එක් දුම්රියකට දරුවකුද රැගත් පියකු ‌තෙරපී ගොඩවීමට යාමෙන් අනතුරුදායක තත්ත්වයක් මතුවූ ආකාරයක්ද දැකගත හැකි විය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka