චීනයට එරෙහිව දෙමළ සන්ධානය නැගී සිටී! පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවද?
චීන තානාපතිවරයා විසින් පසුගිය දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන ලද සංචාරයන්ට එරෙහිව දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළකිරීමට කටයුතු කොට ඇත.
එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ ලංකාව යනු ඉන්දියන් සාගරයේ පිහිටි රටක් බවත්, චීන සාගර කලාපයේ පිහිටි රටක් නොවන බවත්ය.
මේ ආකාරයට උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිගත නොහැකි බවද සුමන්තිරන් මහතා ප්‍රකාශ කොට ඇත.
කෙසේවෙතත් ඉන්දියාවද චීනයේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.
චීනයට එරෙහිව දෙමළ සන්ධානය නැගී සිටී! පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවද?
2022-01-02T16:26:00+05:30
Gossip Lanka Hot News





