gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නව වසරේ නුවරඑලිය දේශිය සංචාරකයන්ගෙන් පිරේ… කොරෝනා නීති කැලේ…

නව වසර උදාවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබේ. එම සංචාරකයන් (31) දින රාත්‍රියේ සිට නුවරඑලියට පැමිණ නුවරඑලියේ සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල නවාතැන් ගෙන ග්‍රේගරි වැව ඇතුළු නුවරඑලියේ ස්ථාන කිහිපයකම විනෝද වෙමින් සංචාරය කරන ආකාරයක් දක්නට ලැබුණි.

එසේ පැමිණි ඇතැම් සංචාරකයන් නිරෝධායන මාර්ග උපදෙස් වලට පටහැනිව සංචාරය කරන අයුරුද නිරීක්‍ෂණය විය.

ග්‍රේගරි වැවේ ජලය යලිත් පිරවිමත් සමග එසේ පැමිණි සංචාරකයන් ග්‍රේගරි වැවේ බෝට්ටු සංචාරයේ යෙදෙන අතර , ග්‍රේගරි වැවේ බෝට්ටු සංගමය විසින් සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව සංචාරකයන් බෝට්ටු සවාරිය රැගෙන යනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka