gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්නැයි කියයි..

ඉදිරියේදී මෙරට විවාහ වන යුවලවල් දරුවන් පස් දෙනකු සැදි යුතු බවට නීති පැනවීමක් කළ යුතු යැයි යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

එම දරුවන් එක් අයෙක් බැගින් ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම්වල තැබීම පහසු නිසා එම කටයුත්ත නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිමේ සිටිමෙන් සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka