gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පංච මහා අර්බුදය ලගම එනවා.. මාර්තුවේ උච්චස්ථානයේ…- ගම්මන්පිල

මාර්තු මාසය වන විට පංචමහා අර්බුදයන් ශ්‍රී ලංකාවට උදාවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තමන් මේ සම්බන්ධයෙන් දැනට එළියේ කතා නොකර අභ්‍යන්තර සංවාදයක නියැලෙමින් සිටින බවත් පැවසූ ඔහු අභ්‍යන්තර සංවාදයේදී අවශ්‍ය සූදානම් නොවුනහොත් එළියේ කතා කිරීමට සූදානම් බවද පැවසීය.

අප සිටින්නේ අර්බුදය උත්ථානයේ යැයි ඇතැමුන් සිතුවද එය සත්‍ය නොවන බවත් මාර්තු මාසය වන විට මෙම අර්බුදය උච්චස්ථානයට පත් වනු ඇති බවද ඔහු සදහන් කලේය.

එම අර්බුදය විසින් දේශපාලනයේ දිශානතිය තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka