ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්.. (video)
කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. එසේ කටයුතු කිරීම හෘද සාක්ෂියට ද පටහැනි යයිද එම වෙනස් මතය පළ කිරීම වරදක් යැයි කිසිවකු කියන්නේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්.. (video)
2022-01-04T17:16:00+05:30
Gossip Lanka Hot News




