සුසිල්ව අස්කළාට ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බෑ! මෛත්‍රී ප්‍රසිද්ධියේම ජනාධිපතිට එරෙහිව යයි! (VIDEO)
සුසිල්ට අත තිබ්බට ලංසට අත තියන්නෙ නෑ
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමැති තනතුරින් ඉවත් කළද ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බැරි බව හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව යන වැරදි ගමන නැවැත්වූවේ නැතිනම් මීට වඩා පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවකි.
එමෙන්ම ඉකුත් සතියේ නිමල් ලන්සා අමාත්‍යවරයා ආණ්ඩුවට එරෙහිව හයේ පහරක් ගැසුවද ආණ්ඩුවේ රහස් දන්නා නිසා ලන්සා තනතුරින් ඉවත් නොකරන බවද සිරිසේන මහතා කීය.
සුසිල්ව අස්කළාට ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බෑ! මෛත්‍රී ප්‍රසිද්ධියේම ජනාධිපතිට එරෙහිව යයි! (VIDEO)
2022-01-04T18:53:00+05:30
Gossip Lanka Hot News




