gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩැනී, මෙන්ඩා සහ දිකාට ශ්‍රී ලංකා ක්‍රිකට් චාන්ස් එකක් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා මෙවර පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබේ.

එංගලන්ත තරග සංචාරයක් අතරතුර "ජෛව බුබුළ" උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය.

ඔවුන් තිදෙනා "ඩරම්" නගරයේ වීථියක සැරිසරන වීඩියෝවක් එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක තහනමක් සහ දේශීය තරග සඳහා 6 මසක තහනමක් ද පැනවුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka