gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෘත්‍යාධිකාරිය උණුසුම්.. සජිත්ට වටකොට බැණ වදිති.. රටට ජෝක් වෙන්න බෑ කියති…

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන්වරට පැවති අවස්ථාවේ එම පක්‍ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් දැඩි විවේචන එල්ල වී තිබේ.

එම පක්ෂයේ ඉදිරි පෙල මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සමගි ජන බලවේගය ප්‍රතිපත්තිය කාලීන වශයෙන් වැදගත් නොවන බවත් පක්ෂයේ මිනිසුන් අතර විහිළුවක් බවට පත් වෙමින් ඇති බවත් කියමිනි.

ආණ්ඩු විරෝධී කිසිම වැඩක් සංවිධානාත්මකව සිදු නොකරන තැන තැන ගොස් විවිධ කතා පැවැත්වුවද මෙසේ දේශපාලනය කළ නොහැකි බවත් ඔවුන් පිරිස පෙන්වා දී තිබේ.

මෙම විවේචනයන් ඉදිරිපත් කළ පිරිස අතර කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර, අජිත් පී පෙරේරා, සරත් ෆොන්සේකා යන අය කැපී පෙනුණු බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka