ශ‍්‍රී ලංකාව ආහාර අර්බුදයක.. ජනතාවට කෑම සොයාගන්න බෑ..- BBC ලෝක පුවත් කියයි…
ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ ගොස් ඇති බවත් ආනයන සීමා කිරීමට සිදුව ඇති බවත් බීබීසී ලෝක ප්‍රවෘත්ති සේවය වාර්ථා කරයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එදිනෙදා ආහාර සපයා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයිද කියා එම වාර්තාව පැවසීය.
ආහාර මෙන්ම ගෑස්, ඉන්ධන, ඖෂධ ආදී ආහාර නොවන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යද වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් උද්ධමනය විශාල වශයෙන් වර්ධනය වී ඇති බවත් එම පුවත් වාර්තාව විකාශණය කලේය.
ශ්රී ලංකාව ආහාර අර්බුදයක.. ජනතාවට කෑම සොයාගන්න බෑ..- BBC ලෝක පුවත් කියයි…
2022-01-07T16:11:00+05:30
Gossip Lanka Hot News





