මෛත්‍රීගෙන් යළිත් රාජපක්ෂවරුන්ට දැඩි ප්‍රහාරයක්! රනිල්ගේ ‘වටපඩයන්’ ගැනත් හෙළිදරව්වක්! පක්ෂය ඇතුළේ ඉඳන් පිහියෙන් ඇන්න අය ගැනත් කියයි! (VIDEO)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති රැස්වීමකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වතාවක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක නිරත විය.
මෙහිදී යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ අමාත්‍යවරුන්ද, ශ්‍රීලනිප අමාත්‍යවරුන්ද හැසිරුණු ආකාරය පිළිබදව දැඩි විවේචනාත්මකව අදහස් දැක්වීමට සිරිසේන මහතා කටයුතු කළේය.
මෙහිදී එජාප සභාපතිවරයා ‘වටපඩයකු’ ලෙස හැදින්වීමටද සිරිසේන මහතා කටයුතු කළේය.
-mawratanews
මෛත්‍රීගෙන් යළිත් රාජපක්ෂවරුන්ට දැඩි ප්‍රහාරයක්! රනිල්ගේ ‘වටපඩයන්’ ගැනත් හෙළිදරව්වක්! පක්ෂය ඇතුළේ ඉඳන් පිහියෙන් ඇන්න අය ගැනත් කියයි! (VIDEO)
2022-01-05T16:08:00+05:30
Gossip Lanka Hot News