නාමල් රාජපක්ෂ භානුක රාජපක්ෂ තීරණාත්මක සාකච්ජාවක! යනවද-ඉන්නවද? භානුකගේ තීන්දුව හෙට!
හදිසියේම ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ සිදුව තිබේ.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා දෙවන වතාවටත් භානුකගෙන් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් භානුක සිය තීරණය හෙට දිනයේදී දැනුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ භානුක රාජපක්ෂ තීරණාත්මක සාකච්ජාවක! යනවද-ඉන්නවද? භානුකගේ තීන්දුව හෙට!
2022-01-12T18:48:00+05:30
Gossip Lanka Hot News