මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි - ශ්‍රීලනිප උප සභාපති
මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම ද හෙතෙම කියා සිටී.
මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි - ශ්‍රීලනිප උප සභාපති
2022-01-12T16:29:00+05:30
Gossip Lanka Hot News