gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමුගැනීමේ උත්සවයේදී වෙච්ච දෙයින් පී.බී. අන්තෙටම කලකිරෙයි! ගත්ත තීන්දුව වෙනස් කරයි!

සිය සමුගැනීමේ උත්සවයේදී සිදුව තිබූ යම් යම් සිදුවීමේ හේතුවෙන් හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම උත්සවයට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන් පැමිණෙනු ඇති බවට ජයසුන්දර මහතා සිතා සිටියත් ඒ කිසිවකුත් ඊට සහභාගී නොවීම මෙම කලකිරීමට හේතු වී ඇති බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka