සඳ අහසේ බබළන නිසා ෆොන්සේකා මට බයයි! ඉරිසියයි! වීරසේකර කියයි! (VIDEO)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට බැන වදින්නේ තමන් සඳ මෙන් අහසේ බබළන නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කීය.
තමන්ට ෆොන්සේකා බිය බවත්, තමන්ට ඊර්ෂ්‍යයා කරන බවත් වීරසේකර මහතා කියා සිටියේය.
අද ෆොන්සේකා මහතා කතා කරන්නේ විනයෙන් පිරි හමුදා නිලධාරියකු ලෙස නොව බෝක්කු උඩ ගංජා ගසමින් සිටින පුද්ගලයකු ලෙස බවත් වීරසේකර මහතා කියා සිටියේය.
සඳ අහසේ බබළන නිසා ෆොන්සේකා මට බයයි! ඉරිසියයි! වීරසේකර කියයි! (VIDEO)
2021-12-10T14:51:00+05:30
Gossip Lanka Hot News




