සජිත් අද පාර්ලිමේන්තුවේදී මහින්දට පාඩමක් කියලා දෙයි! (VIDEO)
විදේශ රටවල සිටින ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් බලහත්කාරයෙන් මහබැංකුව විසින් පරිවර්තනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මෙය බලහත්කාරයෙන් ජනතාවගේ මුදල් සූරාකෑමක් බවද ප්‍රේමදාස මහතා කීය.
විදේශ විනිමය ප්‍රශ්නයට ආණ්ඩුව ලබා දෙන විසදුම මෙයද යනුවෙන් විපක්ෂනායකවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම මේ හරහා බරපතළ මූල්‍ය අර්බූදයක් මතුවන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
සජිත් අද පාර්ලිමේන්තුවේදී මහින්දට පාඩමක් කියලා දෙයි! (VIDEO)
2021-12-10T14:48:00+05:30
Gossip Lanka Hot News




