මතභේදාත්මක එල්.එන්.ජී. ගිවිසුම ආණ්ඩුව අස්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් නැමැති සමාගමක් සමග බව අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.