මෛත්‍රීපාල ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්! ප්‍රසන්නගේ නමත් ගෑවෙයි! (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය පිළිබදව වහාම පරීක්ෂණයක් කරන්න යැයි ඉල්ලා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය.
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.
පසුගිය දිනවලදී පියතුමන්ලා කළ ප්‍රකාශ මුල්කරගෙන දින ගණන් ප්‍රශ්න කළා සේ මෙම මැතිඇමැතිවරුන්ගෙන්ද මෙම ප්‍රකාශය පිළිබදව ප්‍රශ්න කරන ලෙස පියතුමා එහිදී ඉල්ලීමක්ද කළේය.
මෛත්‍රීපාල ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්! ප්‍රසන්නගේ නමත් ගෑවෙයි! (VIDEO)
2021-12-10T14:45:00+05:30
Gossip Lanka Hot News




