gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට අරාජිකයි! ශ්‍රීලනිපය ආණ්ඩුවේ සුලු පක්ෂ එක්ක රහස් සාකච්ජා අරඹයි! (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවේ සුලු පක්ෂ සමගින් රහස් සාකච්ජා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

එහි හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරයි ප්‍රකාශ කළේ මේ වනවිට රට අරාජික වී ඇති බවත්, ප්‍රශ්න හමුවේ ආණ්ඩුව අදුරේ අතපත ගාමින් සිටින බවත්ය.
එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාය යළි බිහි කිරීම සදහා දැනටමත් ‌ආණ්ඩුවේ සෙසු පක්ෂ සමග සාකච්ජා ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka