gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුද්ධික සිගරැට් ගැන ඇහුවාම බැසිල්ට තද වුණේ ඇයි? (VIDEO)

ආණ්ඩුව රුපියල් පහකින් සිගරුට්ටුවක මිල වැඩි කළද ඒ ලැබෙන සම්පූර්ණ ලාබය ආණ්ඩුවට හිමි නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

එම මුදල් අමෙරිකාව බ්‍රිතාන්‍යය වැනි රටවලට යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් පතිරණ මන්ත්‍රීවරයා කළ මෙම අනාවරණයත් සමග ඊට පිළිතුරු ලබා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයේ සිටම මෙය සිදුවන බවත්, පැවැති ආණ්ඩු මෙය වෙනස් නොකළ බවත්ය
.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka