පෙට‍්‍රල්-ඩීසල් බාලයි.. වාහන අවදානමක..- විශේෂඥයෙක් කියයි… (video)
මෑතක සිට මෙරට ඉන්ධන වල ප්‍රමිතියෙන් බාල තත්වයක් පෙනී යන බව මෝටර් රථ ඉංජිනේරු සහ මෝටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර මහතා සඳහන් කරයි.
කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ දී තමන් සහ තවත් අයෙකු ගිය වාහන වල එන්ජින් එක සමාන ලෙස හානියට පත්වූ බවද ඔහු පැවසීය.
ප්‍රමිතියෙන් අඩු ඉන්ධන පරිභෝජනයෙන් වාහන වල එන්ජින්වලට වැඩි හානි ගෙන දෙන බව ද ඔහු සදහන් කරයි.
නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.
පෙට‍්‍රල්-ඩීසල් බාලයි.. වාහන අවදානමක..- විශේෂඥයෙක් කියයි… (video)
2021-12-30T01:22:00+05:30
Gossip Lanka Hot News





