ඇමති වාසුට හූ තියා පන්නා දමයි… (video)
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ඇහැලියගොඩ වලමුත්ත ප්‍රදේශයේ දී දැඩි ජනතා විරෝධයක් එල්ල විය.
එම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට පැමිණි අමාත්‍යවරයාගේ වාහනය ගමන් ගත් මග අහුරමින් විරෝධතාකරුවන් සිය විරෝධය දැක්වූහ.
විරෝධතාකරුවන්න් හූ තියමින් අමාත්‍යවරයාට දැඩි බාධා එල්ල කළ අතර ඔහුගේ ආරක්ෂකයන් ඔහු එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.
පසුව ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර අමාත්‍යවරයා පැමිණි විවෘත කිරීමේ කටයුත්ත අතහැර දමා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබිණි.
ඇමති වාසුට හූ තියා පන්නා දමයි… (video)
2021-12-30T01:17:00+05:30
Gossip Lanka Hot News





