gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Tobacco හා DCSL ජනසතු කරන්නැයි ජනපතිට යෝජනාවක් !

ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දුම්කොළ සමාගම හා ස්කාගාර සමාගම ජනසතු කරන ලෙසට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

විදේශිකයන් වෙත සියයට අනූවක අයිතිය ඇති බැවින් රාජ්‍ය ආදායමට විසඳුමක් ලෙසද දුම්කොළ සමාගම ජනසතු කරන ලෙසට යෝජනා කරන බව ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමෙන් එම ආදායමද අහිමි වී ඇති බැවින් එයද ජනසතු කරන්නැයි ඇමැතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත.

මෙය විධායක සභාවටද යොමු කර ඇති බව පැවසේ.

ස්කාගාර සංස්ථාවේ වැඩි කොටස් ප්‍රමාණයක් සතු Distilleries Company of Sri Lanka PLC හි වැඩි අයිතියක් ඇත්තේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතාය.

දුම්කොළ සමාගමෙන් 84% ක් British American Tobacco International හට අයත් වන අතර සුළු කොටස් තවත් ප්‍රසිද්ධ දුම්කොළ සමාගමක් වන Philip Morris Internationa සතු වේ.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka