gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරුවේදී බලාගමු කියා චීන පොහොර නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව යයි..

අහිතකර බැක්ටීරියා අඩංගුවට බවට සාම්පල් පරීක්ෂාවේදී අනාවරණය වූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන පැමිණි චීන නෞකාව යළිත් මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. 

මෙම පොහොර තොගය මෙරටට භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම නෞකාව දීර්ඝ කාලයක් තිස්සේ මෙරට මුහුදු සීමාවෙහි සැරිසරමින් සිටි අතර එක්වරක් කොළඹ වරාය ආසන්නයට පැමිණ සැපයුම් ද ලබාගත්තේය. 

කෙසේවෙතත් මෙම පොහොර මෙරටට එවූ චීන සමාගමට සහ එහි දේශීය නියෝජිත සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ වෙද්දී ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට යොමුවන බව පවසමින් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් ඇති බව සඳහන්. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka