ආවා ආවා කුට්ටිගේ අලුත්ම එක ආවා! ගෑස්වල ප්‍රශ්නෙකුත් නෑලු! සිලින්ඩරේ ප්‍රශ්නෙකුත් නෑලු! ප්‍රශ්නෙ ගෑස් ලිපලු! ඒ හින්දා ලිප ගැන වහාම හොයන්නලු! (VIDEO)
රට පුරා තැනින් තැන ගෑස් පිපිරීම් සිදුවුවද ගෑස් සංයුතියේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, ගෑස් සිලින්ඩරයේ ගැටලුවක් නොමැති බවත්, ගැටලුව ඇත්තේ ගෑස් ලිපේ බවත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කීය.
එම නිසා ගෑස් ලිප පිළිබද වහාම සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
ආවා ආවා කුට්ටිගේ අලුත්ම එක ආවා! ගෑස්වල ප්‍රශ්නෙකුත් නෑලු! සිලින්ඩරේ ප්‍රශ්නෙකුත් නෑලු! ප්‍රශ්නෙ ගෑස් ලිපලු! ඒ හින්දා ලිප ගැන වහාම හොයන්නලු! (VIDEO)
2021-12-01T12:56:00+05:30
Gossip Lanka Hot News