සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න
සදුදා දක්වා වන දින 03ක කාලය දිනයිනේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලි විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරි ආර්. එම්. රණතුංග මහතා පවසනන්නේ නොරච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය නැවත සක්‍රිය කිරිමට දින තුක පමණ කාලයක් ගත වන බවයි.
මේ තත්වය මත සඳුදා තෙක් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්දි කිරීමට සිදුවන ඇතැයිද කී ඔහු ඉන් පසු යලිත් සුපුරුදු ලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද කියා සිටියේය.
සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න
2021-12-03T19:35:00+05:30
Gossip Lanka Hot News






