gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ගංජා වැඩේට මැඩිල්ලේ හාමුදුරුවොත් එක පයින් කැමතියි!

කංසා වගාවට අවස්ථාව ලබාදිය යුතු බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කංසා මත්ද්‍රව්‍යයක් ලෙස නොව අපනයන භෝගයක් ලෙස වගාකල යුතු බවයි.

කංසා ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් කංසා සඳහා පවතින තහනම ඉවත් කොට වගාවට හා ඊට අදාළ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබාදිය යුතු බවට උන්වහන්සේ පවසා ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka