gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාර කට්ටක් මාර දුකක් විඳගෙන මිනිස්සුන්ට දඩ ගහන්න වෙහෙසෙන පොලිසියේ මහත්වරු! (PHOTO)

අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමා ඉක්මවා අධිවේගයෙන් ධාවනය වන රථවාහන රියැදුරන්ට දඩුවම් කිරීම සදහා පොලිසිය වෙහෙස වන ආකාරයේ ජායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

එහිදී දැකගන්නට ඇත්තේ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට එපිටින් ඇති කන්ඩියේ බිම වැතිරී හිදිමින් වේග සීමා ඉක්මවන රථවාහන රියැදුරන් නිරීක්ෂණය කිරීමට පොලිසිය කටයුතු කරන ආකාරයය.



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka