අර්ජුන ගියාට පස්සේ නවීන්ටත් යූඑන්පිය එපාවෙයි! අලියා පිටින් බහියි වගේ! (VIDEO)
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ සිට පහළට සම්පූර්ණ වෙනසක් සිදුවිය යිතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අර්ජුන රණතුංග මහතා පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කළ කරුණුවලට තමන් සම්පූර්ණයෙන්ම එකග බවය.
එමනිසා මේ මොහොතේ පැලැස්තර විසදුම්වලින් පලක් නොවන බවද දිසානායක මහතා කියා සිටියේය.
අර්ජුන ගියාට පස්සේ නවීන්ටත් යූඑන්පිය එපාවෙයි! අලියා පිටින් බහියි වගේ! (VIDEO)
2021-12-01T15:49:00+05:30
Gossip Lanka Hot News





