gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනපතිගේ මිරිහාන නිවසේත් ගෑස් කාන්දුවක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඉකුත් නොවැම්බර් 26 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බවත්, පසුව අදාළ ගෑස් සමාගමට මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා කීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිවසට නව ගෑස් ටැංකියක් එවා ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka