ආර්ථිකයේ කඩා වැටීම බරපතළයි! දැන් IMF යන්නත් පරක්කු වැඩියි!
රට මුහුණ පා සිටින බරපතළ මූල්‍ය අර්බූදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාම පවා මේ වනවිට ප්‍රමාද බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සදහන් කොට ඇත.
එමෙන්ම මේ වනවිට විදේශ සංචිත ඩොලර් බිලියන 1.5ක් දක්වා පහත වැටී ඇති බව පෙන්වා දී ඇති විජේවර්ධන මහතා එය ප්‍රමාණවත් වන්නේ සති දෙකකට අවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා පමණක් බවද පෙන්වා දී තිබේ.
එම තත්ත්වය යටතේ මෙරට විදේශ වත්කම් දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව ඇති බවද ඒ මහතා පෙන්වා දී ඇත.
ආර්ථිකයේ කඩා වැටීම බරපතළයි! දැන් IMF යන්නත් පරක්කු වැඩියි!
2021-12-10T09:48:00+05:30
Gossip Lanka Hot News




