ග්‍රෙගරි වැවේ ඉඳන් නානුඔයට උඩින් යන්න හදන්න ස්විට්සර්ලන්තයෙන් එයි!
ලංකාවේ සංචාරක නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තේය ආයෝජකයකු සමග ගිවිසුමකට අසත්සන් තැබීය.
නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .
පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .
ග්‍රෙගරි වැවේ ඉඳන් නානුඔයට උඩින් යන්න හදන්න ස්විට්සර්ලන්තයෙන් එයි!
2021-12-10T09:47:00+05:30
Gossip Lanka Hot News




