Fictch Rating ලංකා බැංකුව පහතට දමයි.. ඊළග පියවර බංකොලොත්…
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් fitch ratings විසින් ලංකා බැංකුව දීර්ඝ කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ. ඔවුන්ගේ පෙර තිබූ ccc මට්ටමේ සිට cc මට්ටම දක්වා මෙම පහත දැමීම සිදු කර ඇත.
ඉහළ මට්ටමේ දිගුකාලීන විදේශ මුදල් අස්ථාවරත්වය හේතුවෙන් මෙසේ ශ්‍රේණිගත කළ ඇති බව එම ආයතනය නිවේදනය කරයි.
එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙන් මෙම මට්ටමෙන් පසු පහත හෙළන සියළු මට්ටම් බංකොලොත් හෝ ඊට ආසන්න තත්ත්වයේ සේ සැලකේ.
කෙසේ වෙතත් මෙම ශ්‍රේණගත කිරිමේ ලංකා බැංකුවේ ‘AA-(lka)’ දිගු කාලීන ශ්‍රේණිගත කිරීම සලකා නොබැලු බවද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.
Fictch Rating ලංකා බැංකුව පහතට දමයි.. ඊළග පියවර බංකොලොත්…
2021-12-25T07:16:00+05:30
Gossip Lanka Hot News





