අසිරිමත් නත්තල උදාවෙයි ! ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා! - Lanka Hot News
ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරති.
අදින් වසර 2021 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති ගෙනෙන්නට බව පැවසේ.
ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙයක් කළ බව පිළිගැනේ.
ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමත්හු අද දිනයේ නත්තල සමරති.
ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා!
අසිරිමත් නත්තල උදාවෙයි ! ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා! - Lanka Hot News
2021-12-25T07:28:00+05:30
Gossip Lanka Hot News





