gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලිය කපන වේලාවන් මෙන්න..

අද සිට ඉදිරි දින තුනක් පමණ වන කාලයක් දිනකට පැය බැවින් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක උපරිම කාලයකට යටත්ව විදුලි සැපයුම අත්හිටුවීම සිදුවෙතැයි විදුලිබල මණ්ඩලය කියා සිටියි.

ඒ අනුව පසුවරු 06.00 සිට 09.00 දක්වා වූ කාලයේ දී මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වෙතැයි ඔවුන් සඳහන් කරයි.

ඊයේ දිනයේ නොරොච්චෝල බලාගාරය අක‍්‍රිය වීමත් සමග එය යථා තත්ත්වයට පත් වීමට අවම ලෙස දින තුනක කාලයක් ගතවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka