gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මහ පුටු පෙරැළෙයි! මහින්ද නුවරඑළියේදී තීන්දුවක් ගනී! බැසිල්ට ලොකු තනතුරක්!

නව වසර එළඹීමත් සමග ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අගමැති ධූරයද ඇතුලුව කැබිනට් මණ්ඩලයේ බරපතළ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිතව ඇති බවට මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරු වෙමින් තිබේ.

එහිදී අගමැති ධූරය සම්බන්ධයෙන්ද වෙනසක් සිදුවීමට නියමිතව ඇති බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

පසුගිය කාලසිමාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාද වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව යම් කලකිරීමකින් යුතුව සිටින බව දැනගන්නට ඇති අතර ඒ හේතුවෙන් පසුගිය සති අන්තයේදී නුවරඑළිය ප්‍රදේශයට වී විවේක සුවයෙන් ගත කොට ඇති බවද වාර්තා වේ.

මෙම කලකිරීම කෙතරම්ද යත් කැබිනට් මණ්ඩල රැස්වීමට පවා ‌සහභාගී ‌නොවී සිටීමට තීරණය කොට තිබූ බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් යම් හෙයකින් අගමැති ධූරයේ ‌වෙනසක් සිදු වුවහොත් එය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka