gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සලාක ක‍්‍රමයට ඉන්ධන… කැබිනට් යෝජනාවක්..

මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත.

දැනට මෙරට ඉන්ධන භාවිතය බොහෝ ඉහළ ගොස් තිබීමද මෙම යෝජනාවට හේතුවී තිබේ.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය මණ්ඩලය එම යෝජනාවට එකඟතාවය පළ කර නැත.

මසකට ඩොලර් මිලියන 420 පමණ මුදලක් මෙරට ඉන්ධන ආනයනය සඳහා වැය වෙමින් තිබේ.

බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතු වනු ඇති බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka