2022දී දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදනය අඩුම ශ්‍රී ලංකාවේ…- ADB පුරෝකථනයේ..
2022 වසරේදී දකුණු ආසියාතික රටවල් අතරින් දළ දේශීය නිෂ්පාදනය අඩුම වර්ධනයක් පෙන්නුම් කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ආසියානු සංවර්ධන බැංකු පුරෝකථනය කරයි.
එන වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.4% ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයිද ඔවුන් පුරෝකතනය කරයි.
මාලදිවයින 18%ක්, ඉන්දියාව 7.5% ක්, බංගලදේශය 6.8%ක්, නේපාලය 4.1%ක්, පාකිස්ථානය 4%ක්, භූතානය 3.7% ලෙස දළ දේශීය නිෂ්පාදනය පෙන්නුම් කරනු ඇති බවද ඔවුන් පුරෝකථනය කර ඇත.
2022දී දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදනය අඩුම ශ්‍රී ලංකාවේ…- ADB පුරෝකථනයේ..
2021-12-15T12:47:00+05:30
Gossip Lanka Hot News




