gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් සංශෝධනයක්.. ප‍්‍රධාන ඇමති ධුර කිහිපයක් ගැලවෙයි…

එළැඹෙන වසරේ මුල් දින කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමතිධුර කිහිපයක ද වෙනස්වීම් සිදු වනු ඇතැයි වාර්තා වෙයි.

රජයේ වැඩපිළිවෙළ වේගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තවත් මේ මොහොතේ ඇමති මණ්ඩල සංශෝධනයක් නොව රජයේ ඉහල නිලධාරි සංශෝධනයක් සිදු කල යුතු බවට තවත් යෝජනාවක් සාකච්චාවට ගැනෙමින් තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka