gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැමන් වර්ග 08ක ආසනික්…

මෙරට නීති රීති වලට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හෝ ආනයනික සැමන් SLS 591 ප්‍රමිතියට අනුකූල විය යුතුය. ඊට අනුව සැමන් වල අඩංගු විය හැකි උපරිම ආසනික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 01 ක් වේ.

නමුත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ විමර්ශනයක් යටතේ උක්ත උපරිම ආසනික් සීමාව ඉක්මවා තිබීම හේතුවෙන් දෙසැම්බර් මස 14 වන දින සහ පසුගිය කාලය තුළ සැමන් වර්ග 08 කට පමණ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ මෙරටට සැමන් ආනයනය කරනු ලබන ප්‍රධාන ආයතන 05 කට සහ මසුන් ආනයනය කොට දේශීය වශයෙන් සැමන් ටින් කරනු ලබන දිවයිනේ ප්‍රමුඛ ආයතන 03 කට ය.

මේ අනුව සැමන් වල ප්‍රමිතිය පිළිබඳව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.

– ආර්. කැලුම් පුත්තලම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka