gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව බිද වැටෙනවා.. පුළුල් සන්ධානයකින් නව ආණ්ඩුවක්.. පොහොට්ටු පිරිසක්ද එක්වෙනවා..

වත්මන් ආණ්ඩුවට නියමිත වසර පහක කාලය අවසන් වීමට ප්‍රථම ආණ්ඩුව බිඳ වැටෙන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

ඉන්පසු පුළුල් සන්ධානයක් මගින් බලය ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එම නව පුළුල් සන්ධානයට එක් වීම සඳහා ආණ්ඩුවෙන් පිරිසක් ද මේ වන විට සමගි ජන බලවේගය සමග සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව තවදුරටත් රට පාලනය කරනවාට ජනතාවද අකමැති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka